Product

Description

DKS, tools
ඔබ වෙත ගෙන එන මේ උපකරනය මගින් සිදු කල හැකි කාර්‍යයන් අතර,
වාහන වල ඔයිල් ෆිල්ටර් ගැලවීම සහ සවි කිරීම වැනි
රවුම් බදකින් යුතු ඕනෑම දෙයක් තදින් වෙලාගෙන ගැලවීමටත් ,
සවි කිරීමටත් පුලුවන.
උදලු මිටක තරමේ හරස්කඩකින් යුතු දෙයක් මෙන්ම,
වියතක පමන හරස් කඩකින් යුතු දෙයක් වුවත් මෙය මගින් ගැලවීම හෝ සවි කිරීම කල හැක.

ඔබේ නිවසේ මුලුතැන්ගෙයි ඉදිආප්ප වංගෙඩියේ පතුල ගලවා ගැනීමට අපහසු වන අවස්තාවේදී.
මෙන්න අවශ්‍ය වන උපකරනය.
“Belt strap wrench යතුර”
මේ අගනා අත් ආවුධය, නිවසකට මෙන්ම වැඩපොලකට බොහෝ උපකාරී මෙවලමකි .
විශේෂයෙන් ගරාජ වල වැඩට නැතිවම බැරි උපාංගයකි. මෙය ඉතා ශක්තිමත් වෙලුම් පටියක් සහිතව, විශාල ශක්තියක් යොදවා සිදු කරන ලීවර කිරීමකට ඔරොත්තු දෙන පරිදි නිශ්පාදනය කර ඇත.

Reviews (0)

Be the first to review “BELT STRAP WRENCH”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Product was successfully added to your cart!