Product

Description

ඔබගෙ කාර්මික කට‍යුතු ජලය භාවිතා කර සෙදිම් කටයුතු කරලා එපා වෙලා නේද එහෙනම් ඔයා වෙනුවෙන් ම අපි අරන් ආවා HUGO BRAND එකෙන් HUGO MAX COMPRESSOR එක 🤩

මෙහි විශේෂත්වය නම් ජලය භාවිතා කර සිදු කල ඔබගේ පවිත්‍ර කිරිම් කටයුතු වායු ( සුලග) මගින් සිදු කිරිමේ හැකියාවයි 🤩

ඉහල ධාරිතාවක් සහ හුරුබුහුටි දැකුම්කලු පෙනුම සහ දිගු කල් පැවැත්මට අවශ්‍ය කරන PANEL SPRAY PAINT තින්ත ආලේප කර ඇත

➡️ MODEL – CDC- 2547
➡️ AIR DELIVERY – 3.9 CFM
➡️ PRESSURE – 8 BAR
➡️ FREQUENCY – 50 HZ
➡️ POWER – 2 HP
➡️ WEIGHT – 20.5 KG
➡️ DIMENSION – 50×24×57
CM
➡️ TANK CAPACITY – 25L

Reviews (0)

Be the first to review “HUGO MAX COMPRESSOR”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Product was successfully added to your cart!