LOCKING PLIERS
LOCKING PLIERS
Description
DKS tools වෙතින් ඔබ වෙත ගෙන එන මේ උපකරනය අඩුවකි.
නිකම්ම නිකං අඩුවක් නොවේ.මෙය ලොක් අඩුවකි.
ඔබට ලොක් අඩුවක් අවශ්‍ය වන්නේ කිනම් අවස්ථාවේ දී ද ?
මෙය උවමනා වන්නේ ,
ගලවා ගැනීමට අපහසු ඇනයක් හෝ මුරිච්චියක් පහසුවෙන් ගලවා ඉවත් කර ගැනීමටයි .
යතුරු වලින් ගැලවීමට නොහැකි , ඇන හිස රවුම් වී හානි සිදු වූ ඇනයක් ගැලවීමට තිබෙන එකම ආවුදය වන්නේ ලොක් අඩුවයි.
නිවසේ තිබෙන උපකරනයක් හෝ වාහනයක යම් කිසි අලුත්වැඩියා කිරීමක් සිදු කරන අවස්ථාවේ ඔබ අපහසු තාවයට පත් වන මොහොතක …..
ලොක් අඩුවක් ඇත්නම් ඔබ ලබන අස්වැසිල්ල අපමනය.
මෙම ආවුදය නිශ්පාදනය කර ඇත්තේ ක්‍රෝම් වැන්ඩියම් මිශ්‍ර ලෝහ සංයුතියකින් වේ.
ඉතා ශක්තිමත් නිශ්පාදනයක් ලෙස ඔබ වෙත හදුන්වා දෙන මේ අත් ආවුදය නිවසක මෙන්ම කාර්මික කටයුතුවල යෙදෙන වැඩපොල වල අනිවාර්යයෙන්ම තිබිය යුතු ආවුදයකි.
Reviews (0)
Be the first to review “LOCKING PLIERS” Cancel reply
Reviews
There are no reviews yet.
Related products
AVIATION SNIPS
-
(0)
LASER LEVELPRO – 03
-
(0)
SHORT ARM TORX KET SET
-
(0)
SOCKET WRENCH AUTO REPAIR TOOL SET
-
(0)
PRUNING SAW – TOP FINE
-
(0)
GARDEN SCISSORS
-
(0)
BENT HEAD CIRCLIP PLIER
-
(0)
-
(0 customer reviews)