Product

Description

DKS tools
ඔබ වෙත ගෙන එන මේ උපකරණය ගෙවත්තේ වැඩ කටයුතු වලට පාවිච්චි වන කුඩා කතුරකි.
රෝස අතු කප්පාදු කිරීම , වෙනත් එබදු කුඩා පැලෑටි වල අතු ඉති කපා දැමීමට මේ අත් කතුර ප්‍රයොජනවත් වේ.
ඊට අමතරව තහඩු වයර් වැනි දේ හැර ඔබේ නිවසේ අනෙකුත් අවස්‍යතා වෙනුවෙන් මේ උපකරනය ප්‍රයෝජනවත් ය

Reviews (0)

Be the first to review “PRUNING SHEAR”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Product was successfully added to your cart!