No products in the cart.
CUTTING PLIERS 6″
CUTTING PLIERS 6″
Description
DKS tools
ඔබට හදුන්වා දෙන
“SMART” වෙළද නාමය යටතේ එන, අත් අඩුව .
(diagonal cutting plier , model ST-DCP 160 )
මේ කුඩා අගල් 6″ ප්‍රමානයේ අඩුව විදුලි කාර්මික කටයුතුවලට අවශ්‍යම උපකරනයක් වේ.
කම්බි වර්ග සහ කුඩා කම්බ් ඇන ආදිය කැපීමේ හැකියාව සහිත මේ කටර් අඩුව ඉතා ප්‍රයොජනවත් උපකරනයකි .
අතට පහසු ලෙස වැඩට යොදාගත හැකි මේ අඩුව ශක්තිමත් වෙර ගැන්වූ ලෝහයෙන් නිපදවා තිබේ.
වැඩෙහි දක්ශ ප්‍රවීන ශිල්පීන් වෙත මෙය හදුන්වා දෙන්නෙමු.
ඔබේ ශිල්පීය හැකියාව සහ වැඩවල කාර්යක්ශම බව ඉහල නංවා ගැනීමට ඉතා ප්‍රයොජනවත් ආවුදයක් ලෙස මේ උපකරනය හදුන්වා දෙන්නෙමු.
Reviews (0)
Be the first to review “CUTTING PLIERS 6″” Cancel reply
Reviews
There are no reviews yet.
Related products
LONG LIFE SOLDERING IRON – 40W
-
(0)
SHORT ARM TORX KET SET
-
(0)
SEEDS PLANTING MACHINE
-
(0)
MULTI FUNCTIONS SCISSORS
-
(0)
STAIGHT HEAD CIRCLIP PLIER
-
(0)
SINGLE HAND RIVETS
-
(0)
-
(0 customer reviews)