DIE GRINDER KIT – 173 PCS
DIE GRINDER KIT – 173 PCS
Description
DKS POWER TOOLS වෙතින්
මෙන්න ඔබට අපූරු ඉදිරිපත්කිරීමක්.
මෙය හුරුබුහුටි ග්‍රයින්ඩරය කි.
ඩයිග්රයින්ඩරය ලෙස මෙය නම් කෙරේ .මෙයින් සිදු කල හැකි කාර්යය ප්‍රමානය අපමනය. විවිධ උපාංග රාශියක් මේ සමග ඔබට ලැබෙන අතර ඒ ඒ උපාංග වලින් කළ හැකි කාර්යයන් විවිධාකාර ය.ඉතා සියුම් වැඩ රාජකාරි වලට මෙම ග්‍රයින්ඩරය යොදා ගනු ලැබේ. මෙයට සම්බන්ධ කරන කෙටි කේබලය අග්ගිස්සට සියුම් උපකරන ඇමිනීම කල හැක. එමගින් අත පෙවිය නොහැකි තැන් වල කැපීම්, ගෑමේ කාර්යයන් , විදීම් ආදිය පහසුවෙන් කල හැකිය .
සුද්ද් පවිත්‍ර කිරීමට අවශ්‍ය සිදුරු (hole) තුනි කානු,(ටයිල් කුස්තුර )වාහන ඇන්ජින් වල සියුම් කටයුතු (වෑල්,පිස්ටන්,රේසර් ස්ලිව්)මහන මැෂින් වල අත පෙවිය නොහැකි තැන් වල තිබෙන ඇන ගැලවීම,සවි කිරීම , ඉලෙක්ට්‍රොනික උපකරනවල අලුත්වැඩියා කටයුතුවලට ආදී බොහෝ දේ වෙනුවෙන් මෙය පාවිච්චි කල හැකිය .
අති සියුම් වැඩ රාජකාරි බොහොමයකට උපයෝගි කරගත හැකි ඩයිග්රයින්ඩරයක් වන මේ උපකරනය හොද වැඩ්ඩෙක් ළග , අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයකි .
විශේෂයෙන්ම ලී කැටයම් හෝ ලෝහ වාත්තු වැඩ කරුවන්ට මෙයින් විපුල පළ අත් කර ගත හැකි ය. ගරාජ වල ඇලුමිනියම්, පිත්තල හෝ පියුටර් වැඩ වල දී , ගා ගැනීම්,සුමට කිරීම් ආදී වැඩවලට මෙය කදිම සහයක් ලබා දෙන උපකරනයකි .
කේබලය සහිතව හෝ රහිතව පාවිච්චි කිරීමට හැකිය.
අතට පහසු සැහැල්ලු කුඩා උපකරණයක් වන මෙය බර වැඩ සදහා සුදුසු නොවේ.
පාසල් වයසේ දරුවන්ගේ විවිධ ක්‍රියාකාරකම් සහ නිර්මාණයන්ට මේ උපකරනය ඉතා ප්‍රයෝජනවත් ය.
දරුවෙකුට දෙන ත්‍යාගයක් ලෙස මෙය ඔබට තෝරාගත හැකි කදිම උපකරණයක් වශයෙන් හදුන්වා දෙන්නෙමු.
Reviews (0)
Reviews
There are no reviews yet.
Related products
RONIX ANGLE GRINDER 1000W
-
(0)
CORDLESS BRAD NAILER F30
-
(0)
ELECTRIC PIANER
-
(0)
HUGO MAX COMPRESSOR
-
(0)
CIRCULAR SAW
-
(0)
LI – ION CORDLESS
-
(0)
XCORT HIGH PRESSURE
-
(0)
ELECTRIC MIXER
-
(0)
-
(0 customer reviews)