No products in the cart.
ELECTRIC SANDER
ELECTRIC SANDER
Description
වඩු කර්මාන්තයේ නිරත ඔබ සදහාම අපි අරන් ආවා එදිනෙදා ඔබගේ රැකියා ජිවිතයේදි ගෘහ භාන්ඩ නිශ්පාදනයේදී දැවයේ ( ලී ) ඇති රලු සොබාවය සුමට කර මනා ඔපයක් ලබා ගැනිම සදහා X – CORT BRAND එකෙන් ELECTRIC SANDER එක 🤩
ඔබ වෙත හදුන්වා දෙන මෙම උපකරනයෙන්,
වැලි කොළ මැදීම් වල දී පාවිච්චියට ගත හැකිය. කාර්යක්ශම බවින් ඉහළ, හොද ක්රියා කාරිත්වයක් ලබා දෙන මේ විදුලි සෑන්ඩරය මගින්,
ලී, ප්ලාස්ටික් ,ලෝහ, හෝ තීන්ත ආලේප කල මතුපිට සහිත ඕනෑම සමතල මතුපිටක් සුමට කිරීම පහසුවෙන් කර ගත හැකිය .
➡️ RETED VOLTAGE – 220-
240 V
➡️ NO – LOAD SPEED –
14000 R / MIN
➡️ INPUT POWER – 320 V
➡️ PAD SIZE – 92× 185 MM
Reviews (0)
Be the first to review “ELECTRIC SANDER” Cancel reply
Reviews
There are no reviews yet.
Related products
X-CORT ANGLE GRINDER -750W
-
(0)
IMPACT DRILL 550W – MPT
-
(0)
CORDLESS BRAD NAILER F30
-
(0)
HUGO MAX COMPRESSOR
-
(0)
IMPACT DRILL MACHINE
-
(0)
LI – ION CORDLESS
-
(0)
FINE WATER PUMP
-
(0)
DIE GRINDER KIT – 173 PCS
-
(0)
-
(0 customer reviews)