No products in the cart.
PRUNING SAW
PRUNING SAW
Description
Top fine brand
DKS Toold
වෙතින් ඔබට හදුන්වා දෙන මේ උපකරනය ඔබට ප්‍රයෝජනවත් වෙන්නෙ ….
ඔබගේ ගෙවත්තේ ගහ කොල වල අතු ඉති ආදිය කප්පාදු කිරීමේ අවශ්‍යතා වලටය.
විශේෂයෙන් , දෙහි දොඩම් සහ අඹ වැනි ශාක වල කප්පාදු කිරීම් වලට මේ කප්පාදු කියත ඉතා ප්‍රයෝජනවත් ය.
ඉදිරි පසට මෙන්ම පසු පසටත් කැපීම සිදු කරන මුවහත් දැති සහිතය. මල නොබැදෙන වානේ වලින් යුතු තලය සහ අතට පහසු මිට කින් යුතුය .
නිවසක අනිවාර්යයෙන්ම තිබිය යුතු ආවුදයක් ලෙස මෙය හදුන්වා දෙන්නෙමු.
ඉතා මුවහත් බව සහිත ආවුදයක් බැවින් ළමයින් අතට හසු නොවන ලෙස ආරක්ශා කාරි ලෙස තැබීමට සැලකිලිමත් වීම වැදගත් වේ.
Reviews (0)
Be the first to review “PRUNING SAW” Cancel reply
Reviews
There are no reviews yet.
Related products
DIE GRINDER KIT – 173 PCS
-
(0)
CANFLY 767 POWER SPRAYER
-
(0)
Staight head circlip plier
-
(0)
Bent head circlip plier
-
(0)
Single hand riveter
-
(0)
Wire strpping pluers
-
(0)
INTIMAX WELDING PLANT
-
(0)
-
(0 customer reviews)