SINGLE HAND RIVETS
SINGLE HAND RIVETS
Description
DKS වෙතින්,
මෙන්න තවත් ප්‍රයොජනවත් උපකරනයක්….
ඇලුමීනියම් (බ්ලයින්ඩ් රිවට් ) රිවට් ඇන වලින් සිදු කරන ඔබගේ වැඩ
ඉතා පහසුවෙන් හා කාර්යක්ශම ලෙසින් සිදු කර ගැනීමට
TOP FINE වෙළඳ නාමය යටතේ
මෙය හදුන්වා දෙන්නෙමු .
අගල් 10.5 ප්‍රමාණයෙන් යුතු, තනි අතින් ක්‍රියා කරවිය හැකි මෙම රිවට් ගන් ලීවරය , වර්ග හතරක රිවට් ඇන පාවිච්චියට සුදුසු වේ.
ඔබ නිතර පාවිච්චි කරන හුරු පුරුදු 3/32, 1/8 , 5/32 , 3/16
යන රිවට් ඇන සදහා මෙය පාවිච්චි කල හැකි වේ.
ශක්තිමත් යුගය හැඩලය සහ අතට පහසු ආවරණ කොපු සහිතය .පහසුවෙන් රිවට් සවි කිරීම් සිදු කිරීමට යෝග්‍ය ලෙස නිශ්පාදිතය.
ඔබේ වැඩ කටයුතු වලට විශ්වාසයෙන් යුතුව පාවිච්චි කල හැකි මේ අගනා උපකරනයේ
මිළ රුපියල් කි.
- ඔබේ ඇනවුම අප වෙත නොපමාව යොමු කරන්න.
Reviews (0)
Be the first to review “SINGLE HAND RIVETS” Cancel reply
Reviews
There are no reviews yet.
Related products
LONG LIFE SOLDERING IRON – 40W
-
(0)
AVIATION SNIPS
-
(0)
DOUBLE RATCHET SCREW DRIVER
-
(0)
LASER LEVELPRO – 03
-
(0)
MULTI FUNCTIONS SCISSORS
-
(0)
PRUNING SAW – TOP FINE
-
(0)
LOCKING PLIERS
-
(0)
BENT HEAD CIRCLIP PLIER
-
(0)
-
(0 customer reviews)