Product

Description

DKS Tools වෙතින් ඔබට අගනා ඉදිරිපත්කිරීමක්…..
අලුත් අවුරුද්දේ අප විසින්
ඔබට ඉදිරිපත් කරන මේ ආවුද කට්ටලය ඉතා ප්‍රයෝජනවත් ය.

ඔබගේ කාර්මික කටයුතු වලට නැතිවම බැරි “ස්කුරුප්පු ” තුඩවල් මෙන්ම “ඇලන් ” කී තුඩු පමනක් නොව බොක්ස් කෝප්ප යතුරු රාශියක් මෙහි අඩංගු වේ.මිලි මීටර 6 සිට 32 දක්වා බෝල්ට් ඇන සහ නට් ගැලවිමට උවමනා කරන යතුරු හිස සහ එයට අමුනන ලීවරයන් මෙහි වේ. එමෙන්ම අගල් 1/4 සහ 1/2 යන ප්‍රමාන දෙකකින් යුතු ලීවර උපාංග මෙහි ඇතුලත්‍ ය.
මේ යතුරු කට්ටලය, ඔබගේ කාර්මික කටයුතුවල දී ඕනෑම වැඩක් පහසුවෙන් සිදු කර ගත හැකි වනු ඇත.
නිවසක, හෝ වැඩපොලක, නැතිනම් ඔබේ වාහනයේ,
මේ ටූල් බොක්ස් එකක් තිබීම ඉතා ප්‍රයෝජනවත් බව පෙන්වා දෙන්නෙමු.
මෙහි ” ඇසුරුම ” ඔබගේ අතපසු වීම් සහ මගහැරීම් වැලක්වීමට උපකාරී වන ලෙස නිර්මානය කර තිබීම විශේෂත්වයකි .

ඔනෑම පුද්ගලයකු ළග මෙවැනි ආවුධ ඇසුරුමක් ඇත් නම් හදිසි අවස්තාවකදී ඔබේ උවමනාවන් ඉටුකර ගැනීමට වැයවන කාලය නාස්ති නොවනු ඇත.

“GOOD kING” (model no 11081 ) වෙළද නාමය යටතේ ඔබට හදුන්වා දෙන මේ ටූල් බොක්ස් උපකරන කට්ටලයෙහි උපාංග 108 ක් අඩංගු වේ

Reviews (0)

Be the first to review “SOCKET WRENCH AUTO REPAIR TOOL SET”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Product was successfully added to your cart!