No products in the cart.
STAIGHT HEAD CIRCLIP PLIER
STAIGHT HEAD CIRCLIP PLIER
Description
DKS tools,
ඔබ වෙත ඉදිරිපත් කරන මෙම අත් ආවුදය ඉතා ප්‍රයෝජනවත් උපකරනයකි.
මෙය ඔබට අවශ්‍ය වන්නේ
තනකොළ කපන යන්ත්‍රය , හෝ
යතුරු පැදියේ අලුත්වැඩියා කටයුතුවල ට ය. එමෙන්ම, නිවසේ බ්ලෙන්ඩර හෝ කාර්මිකයකු ගේ අත් යන්ත්‍ර ආදියේ රේසරයක් අලුතින් යොදන අවස්තාවක මේ කුඩා අඩුව උවමනා වේ.
ගරාජ වල වැඩට මේ අඩුව නැතිවම බැරි උපකරනයකි.
ලොක් පන්නන අඩුව ලෙස කාර්මිකයින් විසින් හදුන්වන මෙම කුඩා අඩුව අගල් 7″ ක ප්‍රමාණයේ එකකි.
ඔබේ ආවුද ගොන්න අතරට මෙය එකතු කර ගන්න.
Reviews (0)
Be the first to review “STAIGHT HEAD CIRCLIP PLIER” Cancel reply
Reviews
There are no reviews yet.
Related products
LONG LIFE SOLDERING IRON – 40W
-
(0)
SOLAR POWER AUTO DARKENING WELDING GOGGLE
-
(0)
COLD CHISEL FLAT
-
(0)
MULTI FUNCTIONS SCISSORS
-
(0)
BELT STRAP WRENCH
-
(0)
SOCKET WRENCH AUTO REPAIR TOOL SET
-
(0)
-
(0 customer reviews)