No products in the cart.
TABLE VICE
TABLE VICE
Description
DKS Tools වෙතින් ඔබ වෙත ගෙන එන ඔබට අත්‍යාවශ්‍ය උපකරනයක් මෙන්න.
XINXIANG වෙළෙඳ නාමය යටතේ ඔබට හදුන්වා දෙන මේ කුඩා දඩු අඩුව ඉතා ප්‍රයෝජනවත් භාණ්ඩයකි.
අගල් දෙකහමාරකට මදක් වැඩි හනු වලින් යුතු වැඩ මේසයේ සවි කර පාවිච්චි කල හැකි මෙය ඔබේ වැඩ පහසුව උදෙසා රවුමට කැරකැවීමේ පහසුකම සහිතය.
කාර්මික ක්ෂේත්රයේ වැඩ පල වල යෙදෙන ඕනෑම කෙනෙකුහට මින් විපුල ප්‍රයෝජන ගත හැකිය.
මළ බැදීම වලක්වන පවුඩර් කෝටින් තීන්ත ආලේපයෙන් යුතුය. කුඩා වැඩ වලට කදිම මෙම දඩු අඩුව අඩම ඇනවුම් කරන්න.
➡️ Price 3480/=
➡️ HT 2509120749016
Reviews (0)
Be the first to review “TABLE VICE” Cancel reply
Reviews
There are no reviews yet.
Related products
CANFLY 767 POWER SPRAYER
-
(0)
VACUUM CLEANER
-
(0)
Locking pliers
-
(0)
Garden scissors
-
(0)
Staight head circlip plier
-
(0)
CONCREET VIBRATOR
-
(0)
ELECTRIC ROUTER
-
(0)
-
(0 customer reviews)